Site announcements

ශිෂ්‍යාධාර වාරික ගෙවීම- (Bursary 2025 June)

by Deans Office -

දැන්වීමයි

2025 ජුනි මස සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

පහත ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් ශිෂ්‍යාධාර හිමිකම් ලබන  සියලු සිසුන්  දක්වා ඇති දිනයන්හීදී තම  ශිෂ්‍ය හැඳුනුම්පතද රුගෙන පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

 

ශිෂ්‍යාධාර වාරික ගෙවීම- (Bursary 2025 June)

ශිෂ්‍ය කණ්ඩායම                       වාරික අංකය

                    2022/2023                              11         2025.05.19 දින සහ 20 දිනයන්

                    2021/2022                                  21        2025.05.21, 22 සහ 23 දිනයන්

                  2020/2021                                 31        2025.05.26, 27 සහ 28 දිනයන්

 

 

 

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධීකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2025.05.16

ළමා අයිතිවාසිකම් සහ ළමා ආරක්‍ෂාව පිළිබඳ "සිතුවිලි සිත්තම් - 2025" සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් සහ කාටුන් කරඟාවලිය - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 

by Deans Office -

ළමා අයිතිවාසිකම් සහ ළමා ආරක්‍ෂාව පිළිබඳ "සිතුවිලි සිත්තම් - 2025" සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් සහ කාටුන් කරඟාවලිය පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධවයි 

(ජාතික ළමා ආරක්ෂක අධිකාරිය)

 ශිෂ්‍යාධාර ගෙවීම් - 2025 මැයි (2025.04.29 )

by Deans Office -

දැන්වීමයි

2025 මැයි  මස සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් ශිෂ්‍යාධාර හිමි සියලු සිසුන් 2025.04.29 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

(ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)

 

ශිෂ්‍යාධාර වාරික ගෙවීම- 2025 මැයි 

ශිෂ්‍ය කණ්ඩායම                       වාරික අංකය

                        2020/2021                                     31       

                        2021/2022                                       21

                      2022/2023                                  11       

Your support for an Undergraduate Research

by Manjula K. Wanniarachchige -

We are a group of final year Nursing undergraduates from the Faculty of Allied Health Sciences, University of Ruhuna.We would like to invite you to take a part of our research study. Your voluntary participation and responses will be valuable to help us to complete our research project. It will take only a few minutes of your time.

Please click this link to access the survey form

https://forms.gle/VG33r4xwDfng2pYq6

Group of investigators, 
1.  Mr. M.A.D.T.Kasunka 
(AH/BN/2020/728)
 
2.  Ms.H.A.M.Hettiarachchi 
(AH/BN/2020/719) 
 
3.  Ms.H.A.D.P.A.Divyanjanee 
(AH/BN/2020/714) 
Older topics...