දැන්වීමයි
2025 මැයි මස සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් ශිෂ්‍යාධාර හිමි සියලු සිසුන් 2025.04.29 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
(ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)
ශිෂ්‍යාධාර වාරික ගෙවීම- 2025 මැයි
ශිෂ්‍ය කණ්ඩායම වාරික අංකය
2020/2021 31
2021/2022 21
2022/2023 11